අපේ දහම් පාසල් ගීය
සම්බුදු සිරිපද පහසට පින් කළ පුරවර කල්යාණි සදහම් රුවනින් සරසන සිරි පැණ - තිස් දම්හල් මෑණි සැරදේවා - සැරදේවා ශ්රී නාමය සම්මානි දහමින් දිවි මඟ සරසා ගුණ දම් මල් දම් ගවසා සැමටම සුවසෙත සලසා කැපවෙමු රට දැය උදෙසා සම්බුදු සිරිපද.................. දින දින කිතුගොස රඳවා අවිඳු අඳුරු බැමි සිඳුවා දිගු බිත ඔබේ රුව අඳවා බැබළෙමු ජය දද බඳවා සම්බුදු සිරිපද.................... |
![]() |